ජ්‍යෙෂ්ඨ පුරවැසියන්
LB Finance Savings

අපගේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඔවුන්ගේ ස්වර්ණමය යුගය ගත කිරීමට හා විශ්වසනීය ස්ථාවරත්වයක් සහතික කිරීම සඳහා ආදරය හා අගය කිරීමේ සංකේතයක් ලෙස මෙම ඉතිරි කිරීමේග ගිණුම පිරිනැමේග  අපගේ ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතුරුම් ගිණුම් දෛනික ශේෂය මත පදනම්ව ඉතුරුම් ගිණුම් සහ පොලී සඳහා අදාළ වන ස්ථර පොලී අනුපාත සමඟ පැමිණේ. පොලී දෛනික පදනමින් උපචිත වන අතර සෑම මසකම අවසානයේ ප‍්‍රාග්ධනීකරණය කරනු ලැබේ. ඪෂී් සක‍්‍රීය ඩෙබිට් කාඞ්පත්, ඩෙබිට් කාඞ්පත් හිමියන් සඳහා ඡුධී ගනුදෙනු, දේශීයව ඛ්බන්ඡු්හ සක‍්‍රීය ්ඔඵ යන්ත‍්‍ර වලින් සහ ජාත්‍යන්තරව ඪෂී් සක‍්‍රීය ්ඔඵ යන්ත‍්‍ර වලින් මුදල් ආපසු ගැනීමේ හැකියාව වැනි විශේෂාංග ද මෙම ගිණුම මගින් සපයයි.

ඕනෑම වේලාවක,  ඕනෑම තැනක ඉක්මන් සහ පහසු ගනුදෙනු සඳහා නොමිලේ සපයන ඛඊ ැ-ජදබබැජඑ පහසුකම, නොමිලේ අභ්‍යන්තර ස්ථාවර නියෝග සහ සෘජු හර කිරීම්්, සහ ීඛෂඡු ක්‍ෑත්‍ඔී හුවමාරු පහසුකම් ඔබේ පහසුව සඳහාමයි.

Want to know more?

LB Finance open an account Contact us today

ගනුදෙනුකරුවන් විසින් ගිණුමක් විවෘත කිරීම / ගිණුමක් වසා දැමීම / අරමුදල් මාරු කිරීම සීමා කිරීම:

  • වයස අවුරුදු (60 )ට අඩු ගිණුම් හිමියන්ට ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතුරුම් ගිණුම් විවෘත කිරීමට අවසර නැත.
  • සාමාන්‍ය ඉතුරුම් ගිණුම්වල නියමයන් සහ කොන්දේසි ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු නොවන අයෙකු සමඟ එ්කාබද්ධ ගිණුම් සඳහා අදාළ වේ.
  • ඉතිරිකිරීමේ ගිණුමක් සඳහා අවම ශේෂය රු. (500.00) කි
  • ස්ථාවර තැන්පතු ගිණුම් හිමියන්ට හෝ ‘දිරිමග’ ගනුදෙනුකරුවන්ට රුපියල් (100.00) ක අවම ශේෂයක් තිබිය හැක. විවෘත කිරීමේ ගාස්තුවක් හෝ නඩත්තු ගාස්තුවක් අදාළ නොවේ.
  • ගිණුම් හිමියන් තැන්පත් කළ මුදල මත පදනම්ව රුපියල් (1,100,000.00) දක්වා උපරිම තැන්පතු රක්ෂණ ආවරණයක් සඳහා සුදුසුකම් ලබයි.