ඔබේ ඉතුරුම් සඳහා පොලී උපයා ගැනීමට අවශ්‍යද? අපගේ
ඉතුරුම් ගිණුම් ඔබගේ දෛනික ශේෂය මත පදනම්ව ගණනය කරන ලද පොලී අනුපාත පිරිනමයි.
දෛනික පදනමින් උපචිත පොලී ප්‍රාග්ධනීකරණය කර සෑම මාසයකම අවසානයේ ඔබට බැර කරනු
ලැබේ. මෙම ගිණුම් වලට VISA
සක්‍රීය ඩෙබිට් කාඞ්පත්,
ඩෙබිට් කාඞ්පත් හිමියන් සඳහා ඡුධී ගනුදෙනු කිරීමේ
හැකියාව, දේශීයව LankaPay සක්‍රීය
ATM
යන්ත්‍ර වලින් සහ ජාත්‍යන්තරව VISA
සක්‍රීය ATM
යන්ත්‍ර වලින් මුදල් ආපසු ගැනීමේ හැකියාව.
අපගේ LB e-connect පහසුකම
ඔබට සම්පූර්ණයෙන්ම නොමිලේ සපයනු ලබන අතර
ඕනෑම තැනක සිට ඕනෑම වේලාවක ඔබගේ
බැංකු අවශ්‍යතා සපුරාලීමට ඔබට උපකාර කරයි. සියලූම අභ්‍යන්තර ස්ථාවර නියෝග සහ ඍජු
හර කිරීම් නොමිලේ ලබා ගත හැක. SLIPS
CEFTS
හුවමාරු පහසුකම් ඇති අපගේ a
LB CIM Wallet
විශේෂාංගය ඩිජිටල් ඉතුරුම් ගිණුමක් ලෙස සේවය කරන අතරම මාර්ගගත ගනුදෙනු සබල කරයි.
Want to know more?
Contact us todayගනුදෙනුකරුවන් විසින් ගිණුමක් විවෘත කිරීම / ගිණුමක් වසා දැමීම / අරමුදල් මාරු කිරීම සීමා කිරීම:
- වයස අවුරුදු 18ට අඩු (බාල වයස්කරුවන්) ගිණුම් හිමියන්ට නිත්‍ය ඉතුරුම් ගිණුම් විවෘත කිරීමට අවසර නැත.
- වලංගු ජාතික හැඳුනුම්පතක්/ ගුවන් ගමන් බලපත්ය– නොමැති ශ්‍රී ලාංකිකයන් සුදුසුකම් නොලබයි.
- ශ්‍රී ලංකාවේ පදිංචි වීසා බලපත්‍ර නොමැති විදේශිකයන් සුදුසුකම් නොලබයි.
- පාරිභෝගිකයාගේ ඉල්ලීම මත පදනම්ව අභිරුචිකරණය කළ හැකි අරමුදල් මාරු කිරීම් සඳහා සමාගම විසින් සීමාවන් සකසා ඇත.
- ඉතුරුම් ගිණුමක් සඳහා අවම ආරම්භක ශේෂය රු. 500.00 කි
- ස්ථාවර තැන්පතු ගිණුම් හිමියන්ට හෝ ‘දිරිමග’ ගනුදෙනුකරුවන්ට රුපියල් 100.00 ක අවම ශේෂයකින් විවෘත කළ හැක.
- LB CIM ගිණුම් ශුන්‍ය ශේෂයකින් වුවද විවෘත කළ හැක. විවෘත කිරීමේ ගාස්තුවක් නොමැත.
- ඔබේ නඩත්තු ගාස්තු CEFTS සහ SLIPS ගාස්තු සහ ATM මුදල් ආපසු ගැනීම් සඳහා ගනුදෙනු ගාස්තුවක් වේ.
- රු. 1,100,000.00 උපරිමයකට යටත්ව තැන්පත් කළ මුදල මත පදනම්වූ තැන්පතු රක්ෂණ ආවරණයක් හිමිවේ.
- ගිවිසුම් නීතිය අදාළ වේග
- මහ බැංකුවේ උපදෙස් සහ චක්‍රලේඛ අදාළ වේ
- අක්‍රිය ගිණුම් සහ අතහැර දැමූ දේපල පිළිබඳ ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි අදාළ වේ
- වසරක කාලසීමාවක් සඳහා ගනුදෙනු නොමැති ඉතුරුම් ගිණුම් ක්‍රියා විරහිත ගිණුම් ලෙස වර්ග කර ඇත.
- අක්‍රිය ගිණුමක් නැවත සක්‍රිය කිරීම සඳහා නිසි පරිදි පුරවන ලද අක්‍රීය ගිණුම් සක්‍රීය කිරීමේ පෝරමය සහ අනන්‍යතා තහවුරු කිරීම අවශ්‍ය වේ.