
Western Union යනු ලොව පුරා මුදල් හුවමාරු කිරීමේ වේගවත්ම ක්රමය වන අතර දැන් ලොව පුරා නියෝජිත ස්ථාන 500,000කට අධික සංඛ්‍යාවකින් රටවල් සහ ප්‍රදේශ 200ට අධික සංඛ්‍යාවකදී මෙම පහසුකම ලබාගත හැක.
- Western Union මුදල් හුවමාරු සේවාව හරහා ගෝලීය වශයෙන් මුදල් ලබා ගැනීමේ හැකියාව
- සෑම ගනුදෙනුවක් සඳහාම වටිනා තිළිණ
- දිවයින පුරා පිහිටි උප නියෝජිතයින් සහ ශාඛා ජාලය
- මිත්‍රශීලි පාරිභෝගික සේවාව
- සෙනසුරාදා ඇතුළු සතියේ දින වල සේවාව ලබා ගැනීමේ පහසුව
කොන්දේසි අදාළ වේ.