එල්.බී ෆිනෑන්ස් මගින් Cash in Mobile
LB Cash in Mobile (CIM) යනු LB Digital Financial Services විසින් පිරිනමනු ලබන නව්‍ය ජංගම මුදල් පසුම්බියකි. මෙය වැඩි ආරක්ෂාව, වේගය සහ පහසුව සහතික කරයි.
2021 සහ 2022 දී FITIS ඩිජිටල් විශිෂ්ටතා සම්මානය සහ NBQSA ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන වලදී, අපගේ ව්‍යාපාර ආකෘතියේ නව්‍යකරණය සඳහා, ජාතියේ ප්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය ආයතනය ලෙස අපගේ පුරෝගාමී කාර්යය සඳහා පිළිගැනීමට ලක්වීම අපට ගෞරවයක්.
ඕනෑම වේලාවක හෝ හදිසි අවශ්‍යතාවයකදී නම්‍යශීලීබව සහ පහසුබව ඔබ සතුව ඇත.
වෙළඳපොලේ අඩුම පොලී අනුපාත ලබා දෙන නිසා අපගේ පහසුකම් ඔබට පරිපූර්ණයි.
ඔබගේ අවශ්‍යතාවය අනුව අමතර අත්තිකාරම් මුදලක් ඉල්ලා සිටීමේ හැකියාව.
ස්ථාවර තැන්පතු සඳහා ඉහළම ප්රතිලාභ අප සමඟ භුක්ති විඳින්න
මූල්‍ය සේවා කර්මාන්තයේ දශක පහක විශ්වාසනීය විශිෂ්ටත්වය.
නවීන තාක්ෂණයෙන් යුත් දිවයින පුරා සන්නාම ජාලය.
ඕනෑම වාහනයක ආකෘතියක් සඳහා ලීසිං විසඳුම්.
කරදරයකින් තොර ලියකියවිලි ක්‍රියාවලිය.
පැය 24ක් ඇතුළත අයදුම්පත් සැකසීම
නව නිවසක් තැනීමට, නිවසක් මිලදී ගැනීමට හෝ කාලසිමාව දික්එක් කිරීමට පහසු ණයක්.
අඩුම ගෙවීම් ගාස්තු සහ දීර්ඝතම ගෙවීම් කාලය.
වේගවත් අනුමත කිරීමේ ක්‍රියාවලිය.
We are honored to have been recognized for our pioneering work as the nation’s leading Non-Banking Financial Institution, at the 2021 FITIS Digital Awards, for our innovative take on our business model

ළඟම ඇති එල්.බී. ෆිනෑන්ස් ශාඛාව සොයා ගැනීමට ඔබගේ වත්මන් ස්ථානය භාවිතා කරන්න
අප ගොඩනැඟී ඇත්තේ අප සේවය කරන සෑම පාර්ශවකරුවෙකුවම සාර්ථක අනාගතයකට රැගෙන යන විශිෂ්ටත්වයේ සහ ශක්තියේ ආකෘතියක් මතය.
අපගේ තිරසාර උපාය මාර්ගයන්ට අනුගතව, අපගේ මෙහෙයුම් තුළ තිරසාරත්වය වඩාත් ගැඹුරින් සලකා බැලීමට සහ කාලයත් සමඟ තිරසාර ගැටළු පිළිබඳ අපගේ සුපරීක්ෂාකාරීත්වය වැඩි කිරීමට අපි කැපවී ඇත්තෙමු.
This website collects cookies to deliver better user experience. We use cookies for a number of reasons such as keeping the website reliable and secure, personalizing content, providing social media features and analyzing how our website is used. To find out more, read our Privacy Notice.
Accept