![ජී. එ. ආර්. ඞී ප්‍රසන්න මහතා](https://lbfinance.lk/storage/288/Dir-Prasanna-Godewatta.jpg)
ජී. එ. ආර්. ඞී ප්‍රසන්න මහතා
සභාපති
![ජී. එ. ආර්. ඞී ප්‍රසන්න මහතා](https://lbfinance.lk/storage/288/Dir-Prasanna-Godewatta.jpg)
ජී. එ. ආර්. ඞී ප්‍රසන්න මහතා
සභාපති
කුසලතා සහ අත්දැකීම්
ජී ඒ රසික දිමුත් ප්‍රසන්න මහතා ව්‍යාපාර පරිපාලනය පිළිබඳ වසර ගණනාවක පළපුරුද්ද ඇත්තෙකි.
අධ්‍යක්ෂක මණ්ඩලයට පත් කරන ලද දිනය
2021 දෙසැම්බර් 1
මණ්ඩල අනුකමිටු සාමාජිකත්වය
නැත
වත්මන් පත්වීම්
Royal Ceramics Lanka PLC හි ස්වාධීන විධායක නොවන අධ්යක්ෂ Rocell Bathware Limited, Rocell Ceramics Distributors (Private) Limited iy Rocell Property Limited හි Wise Property Solutions (Pvt) Ltd, Country Energy (Pvt.) Limited, Wise Homes (Pvt.) Ltd., La Fortress (Private) Limited, Delmege Forsyth & Co. (Exports) (Pvt) Ltd., Delmege Coir (Pvt) Ltd., Delmege Forsyth & Co. (Shipping) (Pvt) Ltd., Lewis Shipping (Pvt) Ltd, Delmage Air Services (Pvt) Ltd, Delmage Aviation Services (Pvt) Ltd, Lewis Brown Air Services Pvt) Ltd, Delmage Acro Services (Pvt) Ltd, Delmage Insurance Brokers (Pvt) Ltd සහ Delmage Airline Services (Pvt) Ltd හි ස්වාධීන විධායක නොවන අධ්යක්ෂ
හිටපු පත්වීම්
Pan Asia Banking Corporation PLC හි අධ්යක්ෂ සහ 2017 ජූලි සිට 2021 මැයි දක්වා එහි සභාපතිවරයා ලෙස කටයුතු කළේය.
![සුමිත් ආදිහෙට්ටි](https://lbfinance.lk/storage/289/Sumith-Adhyhetty.jpg)
සුමිත් ආදිහෙට්ටි
කළමනාකාර අධ්‍යක්ෂක
![සුමිත් ආදිහෙට්ටි](https://lbfinance.lk/storage/289/Sumith-Adhyhetty.jpg)
සුමිත් ආදිහෙට්ටි
කළමනාකාර අධ්‍යක්ෂක
කුසලතා සහ අත්දැකීම්
අලෙවිකරණ ක්ෂේත්රයේ ප්‍රසිද්ධ වෘත්තිකයෙකු වේ , මූල්‍ය අංශයේ වසර (37) කට වැඩි පළපුරුද්දක් ඇත.
අධ්‍යක්ෂක මණ්ඩලයට පත් කරන ලද දිනය
2003 දෙසැම්බර් 10 දින.
මණ්ඩල අනුකමිටු සාමාජිකත්වය
නාමයෝජනා කමිටුවේ සහ එ්කාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවේ සාමාජික.
වත්මන් පත්වීම්
Vallibel One PLC, The
Fortress Resorts PLC, Greener Water Ltd., Summer Season Ltd., Summer Season
Mirissa (Pvt) Ltd., Summer Season Residencies Ltd., La Fortresse (Private)
Limited සහ LB Microfinance
Myanmar Company Limited හි අධ්යක්ෂ
හිටපු පත්වීම්
සීමාසහිත මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් හි නියෝජ්‍ය
කළමනාකාර අධ්යක්ෂ සහ සීමාසහිත නුවරඑළිය හෝටල් සමාගම, ග්රෑන්ඞ්
හෝටල් (පෞද්ගලික* ලිමිටඞ්,
රෝයල් පාම් බීච් හෝටල් ලිමිටඞ්, ටැංජරීන්
ටුවර්ස් ලිමිටඞ්, සිකියුරිටි
සිලෝන් (පෞද්ගලික* ලිමිටඞ්,
වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී සහ පෑන් එ්ෂියා බෑන්කින් යන
ආයතනවල අධ්යක්ෂවරයකු ලෙස සේවය කළේය. The
Fortress Resorts PLC හි කළමනාකාර අධ්යක්ෂවරයා ලෙස ද කටයුතු කළ අතර, එම විධායක
කාර්යාලය ((2)018) මාර්තු2 වන දින
අත්හරින ලදී.
![නිරෝෂන් උඩගේ මහතා](https://lbfinance.lk/storage/290/Niroshan-Udage_1.jpg)
නිරෝෂන් උඩගේ මහතා
නියෝජ්‍ය කළමනාකාර අධ්යක්ෂ
![නිරෝෂන් උඩගේ මහතා](https://lbfinance.lk/storage/290/Niroshan-Udage_1.jpg)
නිරෝෂන් උඩගේ මහතා
නියෝජ්‍ය කළමනාකාර අධ්යක්ෂ
කුසලතා සහ අත්දැකීම්
2004 වසරේ LB Finance PLC සමාන්‍යාධිකාරී -Asset Finance ලෙස සම්බන්ධ වූ ඔහු 2007 ජනවාරි 1 වන දින අධ්‍යක්ෂක මණ්ඩලයට පත් කරන ලද අතර 2021 මාර්තු 8 වන දින නියෝජ්‍ය කළමනාකාර අධ්යක්ෂ ලෙස පත්වීමට පෙර විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කළේය. 1990 දී සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඔහු ලංකා ඔරික්ස් ලීසිං කම්පැනි පීඑල්සී හි වසර 10ක් සහ මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඞ් හි වසර 3ක් ඇතුළුව ලීසිං සහ මුල්‍ය ක්ෂේත්රයේ වසර 30ක පළපුරුද්දක් ඇත්තෙකි.
උඩගේ මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක් ලබා ඇත. ඔහු ඩබ්ලින් සහ ලන්ඩන් හි Intentional Development Ireland Ltd විසින් මෙහෙයවනු ලබන බැංකුකරණයේ උපාය මාර්ග සහ කළමනාකරණය පිළිබඳ පුළුල් පුහුණුවක් ලබා ඇති අතර 2012 දී ඇමරිකා එක්සත් ජනපදයේ MA හි Boston හි Harvard Business School හි උසස් විභව නායකත්ව වැඩසටහන ද සාර්ථකව නිම කර ඇත.
අධ්‍යක්ෂක මණ්ඩලයට පත් කරන ලදී
2007 ජනවාරි 1 වන දින
මණ්ඩල අනුකමිටු සාමාජිකත්වය
එ්කාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවේ සාමාජික.
වත්මන් පත්වීම්
- මියන්මාරයේ එල්.බී. ෆිනෑන්ස් අනුබද්ධ ආයතනයේ විධායක
අධ්යක්ෂ - ඛඊ ඵසජරදසෙබ්බජැ ඵහ්බප්ර ක්‍දපච්බහ ඛසපසඑැාග
- the Finance Houses Association of Sri Lanka
(FHA) සභාපති
- Credit Information Bureau of Sri Lanka (CRIB) අධ්යක්ෂ
- ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිහිටුවන ලද මූල්‍ය පද්ධති ස්ථායිතා උපදේශක කමිටුවේ සාමාජික
හිටපු පත්වීම්
- ්‍ය්හකැහි ත්සඉැර ඡුඛක් 2011 සිට 2017 දක්වා
මණ්ඩලයේ විධායක නොවන අධ්යක්ෂ.
![බී. ඞී. එ්. පෙරේරා මහතා](https://lbfinance.lk/storage/291/BDA-Perera.jpg)
බී. ඞී. එ්. පෙරේරා මහතා
විධායක අධ්‍යක්ෂක
![බී. ඞී. එ්. පෙරේරා මහතා](https://lbfinance.lk/storage/291/BDA-Perera.jpg)
බී. ඞී. එ්. පෙරේරා මහතා
විධායක අධ්‍යක්ෂක
කුසලතා සහ අත්දැකීම්
වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ ACMA, CGMA (UK) හි ආශ්රිත සාමාජිකයෙකු සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ඊීජ (ව්‍යාපාර පරිපාලන* විශේෂ උපාධියක් ලබා ඇත, 2012 දී Boston හි Harvard Business School හි උසස් විභව නායකත්ව වැඩසටහන සාර්ථකව නිම කරන ලදී. සීමාසහිත කොමර්ෂල් ලීසිං සමාගම, ලංකා ඔරික්ස් ලීසිං කම්පැනි පීඑල්සී සහ බංග්ලාදේශයේ මර්චන්ට් බැංකුවේ තනතුරු ඇතුළත් ලීසිං ක්ෂේත්රයේ වසර 21 කට වැඩි පළපුරුද්දක් ඇත
අධ්‍යක්ෂක මණ්ඩලයට පත් කරන ලද දිනය
2007 ජනවාරි 1 වන දින
මණ්ඩල අනුකමිටු සාමාජිකත්වය
එ්කාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවේ සාමාජික.
වත්මන් පත්වීම්
LB
Microfinance Myanmar Company Limited හි අධ්යක්ෂ
Pan Asia Banking Corporation PLC හි ස්වාධීන විධායක නොවන අධ්යක්ෂ.
හිටපු පත්වීම්
හේලීස් ෆයිබර් පීඑල්සී හි අධ්යක්ෂ
![රවීන්ද්‍ර යටවර මහතා](https://lbfinance.lk/storage/292/Ravindra-Yatawara.jpg)
රවීන්ද්‍ර යටවර මහතා
විධායක අධ්‍යක්ෂක
![රවීන්ද්‍ර යටවර මහතා](https://lbfinance.lk/storage/292/Ravindra-Yatawara.jpg)
රවීන්ද්‍ර යටවර මහතා
විධායක අධ්‍යක්ෂක
කුසලතා සහ අත්දැකීම්
යටවර මහතා ඇමරිකා එක්සත් ජනපදයේ ඔක්ලහෝමා ප්‍රාන්ත විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ BSc උපාධියක් දරයි. LOLC සමූහය, හැටන් නැෂනල් බෑන්ක් පීඑල්සී සහ AMW කැපිටල් ලීසිං පීඑල්සී හි කළමනාකාර සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාර තනතුරු ඇතුළුව මූල්‍ය කර්මාන්තයේ වසර 22 කට වැඩි පළපුරුද්දක් ඔහු සතුය.
අධ්‍යක්ෂක මණ්ඩලයට පත් කරන ලදී
2016 මාර්තු 15 දින
මණ්ඩල අනුකමිටු සාමාජිකත්වය
එ්කාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවේ සාමාජික.
වත්මන් පත්වීම්
LB
Microfinance Myanmar Company Limited හි අධ්යක්ෂ ශ්‍රී
ලංකා ලීසිං සංගමයේ LASL
ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ CRIB
මණ්ඩලයේ ශ්‍රී ලංකා ෆිනෑන්ස් හවුස් සංගමයේ FHA
නම් කරන ලද අධ්යක්ෂ.
![අශේන් ජයසේකර මහතා](https://lbfinance.lk/storage/293/Ashane-Jayasekera.jpg)
අශේන් ජයසේකර මහතා
ජ්‍යෙෂ්ඨ ස්වාධීන විධායක නොවන අධ්යක්ෂ
![අශේන් ජයසේකර මහතා](https://lbfinance.lk/storage/293/Ashane-Jayasekera.jpg)
අශේන් ජයසේකර මහතා
ජ්‍යෙෂ්ඨ ස්වාධීන විධායක නොවන අධ්යක්ෂ
කුසලතා සහ අත්දැකීම්
ජයසේකර මහතා ශ්‍රී ලංකාවේ BDO හි නියෝජ්‍ය කළමනාකාර සහකරු වන අතර මාලදිවයිනේ BDO හි කළමනාකාර සහකරු වේ. ඔහු ආයතනයේ අවදානම්, සයිබර් ආරක්ෂාව සහ වංචා සහ අධිකරණ වෛද්‍ය සේවා පරිචයේ ප්‍රධානියා වේ. තොරතුරු තාක්ෂණ අධ්යක්ෂ සහ ප්‍රධාන රහස්‍යතා නිලධාරියා ලෙස, ඔහු ආයතනයේ IS ආරක්ෂක උපාය මාර්ග සහ රහස්‍යතා ක්‍රියාකාරිත්වය අධීක්ෂණය කරයි.
ඔහු 2009 දී BDO ys හි අධ්‍යක්ෂවරයෙකු ලෙස සම්බන්ධ වූ අතර 2010 දී හවුල්කරුවෙකු බවට පත් කරන ලදී. ඔහුට පුද්ගලික, ප්‍රසිද්ධියේ ලැයිස්තුගත කර ඇති, බහුජාතික සහ රාජ්‍ය ව්‍යවසායන්හි විවිධ අංශවල ආයතනික පාලන සමාලෝචන, අවදානම් තක්සේරු කිරීම් සහ අනුකූලතා විගණන අධීක්ෂණය කිරීමේ වසර 17 කට වැඩි පළපුරුද්දක් ඇත. සිල්ලර, බැංකු, නිෂ්පාදන, සැපයුම්, ගුවන් සේවා, හෝටල් සහ සෞඛ්‍ය සේවා ඇතුළු සේවාදායක සේවා රැසක, වංචා සහ අධිකරණ වෛද්‍ය පරීක්ෂණ වලට සම්බන්ධ වී ඇත. බේරුම්කරණ නඩු විභාගයේ සිට මහේස්ත්‍රාත්වරුන් සහ මහාධිකරණ නඩු දක්වා වූ නඩු සඳහා වෝහාරික විගණන වාර්තා වලටද ඔහු දායක වී ඇත.
ඔහු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය, කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනය UK සහ British Computer Society (UK) යන ආයතනවල සාමාජිකයෙකි. ඔහු ලන්ඩන් මෙට්‍රොපොලිටන් විශ්වවිද්‍යාලයෙන් තොරතුරු පද්ධති පිළිබඳ විද්‍යාවේදී උපාධියක් ද දකුණු ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලබා ඇත. ඔහු සහතික ලත් අභ්‍යන්තර විගණකයෙක් IIA-USA සහතිකලත් මුල්‍ය සේවා විගණකයෙක් IIA-USA සහ සහතික කළ තොරතුරු පද්ධති විගණකයෙක් ISACA-USA වෙයි
CA ශ්‍රී ලංකා හි, ඔහු දැනට පාලන කවුන්සිලයේ, ආයතනික පාලන කමිටුවේ, අධිකරණ වෛද්‍ය ගිණුම්කරණ පීඨයේ සහ ගිණුම්කරණ සහ ව්‍යාපාර පාසලේ කළමනාකරණ මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස සේවය කරයි. අශේන් ප්රමුඛ පෙළේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ විශ්වවිද්‍යාලවල බාහිර පීඨ සාමාජිකයෙකු වන අතර ශ්‍රී ලංකාවේ උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලා සඳහා විෂයක් ලෙස වංචා සහ අධිකරණ වෛද්‍ය ගිණුම්කරණය හඳුන්වාදීමේ සහ බෙදා හැරීමේ පුරෝගාමී කාර්යභාරයක් ඉටු කර ඇත.
අධ්‍යක්ෂක මණ්ඩලයට පත් කරන ලද දිනය
2017 ඔක්තෝබර් 30 දින
මණ්ඩල අනුකමිටු සාමාජිකත්වය
සභාපති
වත්මන් පත්වීම්
Vallibel One PLC හි ප්‍රධාන විධායක නිලධාරී Delmege Limited හි අධ්යක්ෂ, Dipped Products PLC Hayleys Fabric PLC Haycarb PLC යන මණ්ඩලවල ධම්මික පෙරේරා මහතාට විකල්ප අධ්යක්ෂ.
හිටපු පත්වීම්
අධ්යක්ෂ BDO
Consultants Pvt Ltd අධ්යක්ෂ –
BDO BPO Services Pvt Ltd අධ්යක්ෂ –BT
Communications Lanka Pvt Ltd සභාපති
තොරතුරු තාක්ෂණ CA
Sri Lanka සභාපති /
ආණ්ඩුකාර අභ්‍යන්තර විගණන ආයතනය ශ්‍රී
ලංකාව .
![යෝගදිනුෂා භාස්කරන් මිය](https://lbfinance.lk/storage/294/Yogadinusha-Bhaskaran.jpg)
යෝගදිනුෂා භාස්කරන් මිය
විධායක නොවන අධ්යක්ෂ
![යෝගදිනුෂා භාස්කරන් මිය](https://lbfinance.lk/storage/294/Yogadinusha-Bhaskaran.jpg)
යෝගදිනුෂා භාස්කරන් මිය
විධායක නොවන අධ්යක්ෂ
කුසලතා සහ අත්දැකීම්
ඇය එක්සත් රාජධානියේ කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනයේ FCMA CPA ඕස්ටේ්රලියාවේ FCPA සාමාජිකාවක් සහ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ සහකාර සාමාජිකාවකි.
අධ්‍යක්ෂක මණ්ඩලයට පත් කරන ලද දිනය
2016 මාර්තු (15* දින
මණ්ඩල අනුකමිටු සාමාජිකත්වය
විගණන කමිටුවේ සභාපති සහ වැටුප් කමිටුවේ සාමාජික.
වත්මන් පත්වීම්
Vallibel One PLC හි ප්‍රධාන විධායක නිලධාරී. Delmege Limited හි අධ්යක්ෂ, " Dipped Products PLC Hayley Fabric PLC Haycarb PLC යන මණ්ඩලවල ධම්මික පෙරේරා මහතාට විකල්ප අධ්යක්ෂ.
හිටපු පත්වීම්
Pan Asia
Banking Corporation PLC හි සහකාර සාමාන්‍යාධිකාරී (මූල්‍ය සහ සැලසුම්*, මෙල්බර්න්
හි ඕස්ටේ්රලියානු සමාගම් කිහිපයක මූල්‍ය
පාලක.
![අශ්විනි නටේසන් මහත්මිය](https://lbfinance.lk/storage/295/Ashvini-Natesan.jpg)
අශ්විනි නටේසන් මහත්මිය
ස්වාධීන විධායක නොවන අධ්යක්ෂ
![අශ්විනි නටේසන් මහත්මිය](https://lbfinance.lk/storage/295/Ashvini-Natesan.jpg)
අශ්විනි නටේසන් මහත්මිය
ස්වාධීන විධායක නොවන අධ්යක්ෂ
කුසලතා සහ අත්දැකීම්
ඇය ඉන්දියාවේ සුදුසුකම් ලත් නීති වෘත්තිකයෙකි. ඇය තාක්ෂණය, මාධ්‍ය සහ විදුලි සංදේශ TMT නීතිය පිළිබඳ විශේෂඥවරියකි. ඇය දැනට ශ්‍රී ලංකාවේ කොළඹ APIIT නීති විද්‍යාලයේ දේශන පවත්වන අතර මූල්‍ය තාක්ෂණය FinTech ඇතුළු TMT නීති ගැටළු පිළිබඳව උපදේශනය කරයි. ඇය දත්ත ආරක්ෂණය, පෞද්ගලිකත්වය, තොරතුරු දැනගැනීමේ අයිතිය සහ විකල්ප ආරවුල් විසඳීමේ යාන්ත්‍රණයන් සම්බන්ධ පර්යේෂණ ව්‍යාපෘතිවල ද කටයුතු කරයි. ඉන්දියාවේ, ඇය මීට පෙර ඉන්දියාවේ හිටපු අතිරේක සොලිසිටර් ජනරාල් සහ තමිල්නාඩුවේ හිටපු අතිරේක අධිනීතිඥ ජනරාල්වරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නීතීඥ පී. විල්සන් මහතා සමඟ නඩු පැවරීමේ සහ ආයතනික නීති කාර්යාලවල සේවය කර ඇත. ඇය සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජාත්‍යන්තර ව්‍යාපාර නීතිය පිළිබඳ LLM (නීතිය පිළිබඳ ශාස්ත්‍රපති) උපාධියක් ලබා ඇති අතර එහිදී ඇය සිය පන්තියේ ඉහල පස් දෙනා අතර උපාධිය ලබා ගත්තාය. ඇය ඉන්දියාවේ චෙන්නායි හි තමිල්නාඩුවේ ආචාර්ය අම්බෙඞ්කාර් නීති විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳ විශිෂ්ටතා පාසලෙන් ශාස්ත්‍රපති උපාධියක් B.A.LL.BHons Distinction ලබා ඇත. මීට අමතරව, ඇය ජාත්‍යන්තර ව්‍යාපාර කළමනාකරණය ඉන්දියාවේ ලොයෝලා ව්‍යාපාර පරිපාලන ආයතනය විසින් පිරිනමනු ලැබේ) සහ වාණිජ බේරුම්කරණය ශ්‍රී ලංකාවේ ICLP විසින් පිරිනමනු ලැබේ පිළිබඳ ඩිප්ලෝමා ලබා ඇත.
අධ්‍යක්ෂක මණ්ඩලයට පත් කරන ලද දිනය
1 සැප්තැම්බර් 2018.
මණ්ඩල අනුකමිටු සාමාජිකත්වය
නාමයෝජනා කමිටුවේ සහ එ්කාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවේ සාමාජික.
වත්මන් පත්වීම්
නැත
හිටපු පත්වීම්
නැත
![ධර්මදාස රංගල්ල මහතා](https://lbfinance.lk/storage/296/Dharamadasa-Rangalla.jpg)
ධර්මදාස රංගල්ල මහතා
විධායක නොවන අධ්යක්ෂ
![ධර්මදාස රංගල්ල මහතා](https://lbfinance.lk/storage/296/Dharamadasa-Rangalla.jpg)
ධර්මදාස රංගල්ල මහතා
විධායක නොවන අධ්යක්ෂ
කුසලතා සහ අත්දැකීම්
ඔහු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ (විශේෂ ශ්‍රේණියේ) විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කොමසාරිස්වරයෙකි. තක්සේරුකරුවෙකු, ජ්‍යෙෂ්ඨ තක්සේරුකරුවෙකු, නියෝජ්‍ය කොමසාරිස්, කොමසාරිස් සහ ජ්‍යෙෂ්ඨ කොමසාරිස් ලෙස බදු පරිපාලනය පිළිබඳ වසර 31ක පළපුරුද්ද ඇතුළුව රජයේ (රාජ්‍ය) අංශයේ වසර 34කට වැඩි පළපුරුද්දක් ඔහුට ඇත. ඔහු කැලණිය විශ්වවිද්‍යාලයෙන් වාණිජවේදී M.Com උපාධියක්, වාණිජවේදී උපාධිය B.Com විශේෂ උපාධිය දෙවන පන්තියේ ඉහළ අංශය (ගෞරව)කැලණිය විශ්වවිද්‍යාලයෙන් ලබාගෙන ඇති අතර බදු ආයතනයේ සෙසු සාමාජිකයෙකි. ඔහු මැලේසියාවේ විවෘත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි වැඩසටහනට අදාළ සියලූම පාඨමාලා කටයුතු සම්පූර්ණ කර ඇත. ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ SLIT ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ව්‍යාපාරික පාසලේ සහ ශ්‍රී ලංකා බදුකරණ ආයතනයේ බාහිර කථිකාචාර්යවරයෙකි.
අධ්‍යක්ෂක මණ්ඩලයට පත් කරන ලද දිනය
10 අප්‍රේල් 2019.
මණ්ඩල අනුකමිටු සාමාජිකත්වය
නැත
වත්මන් පත්වීම්
රංගල්ල මහතා Hayleys PLC හි අනුබද්ධිත සමාගම් වන Fentons Limited, Hayleys Aventura Pvt Ltd, Hayleys Advantis Limited හි විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කරයි.
හිටපු පත්වීම්
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කොමසාරිස් (විශේෂ
ශ්‍රේණිය*.
![යානිකා අමරසේකර මෙනවිය](https://lbfinance.lk/storage/297/Yanika-Amarasekera.jpg)
යානිකා අමරසේකර මෙනවිය
ස්වාධීන විධායක නොවන අධ්යක්ෂ
![යානිකා අමරසේකර මෙනවිය](https://lbfinance.lk/storage/297/Yanika-Amarasekera.jpg)
යානිකා අමරසේකර මෙනවිය
ස්වාධීන විධායක නොවන අධ්යක්ෂ
කුසලතා සහ අත්දැකීම්
ඇය ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් ව්‍යාපාරික පාසලෙන් ව්‍යවසායකත්වය, නවෝත්පාදන සහ කළමනාකරණය පිළිබඳ MSC උපාධියක් සහ දේශපාලන ආර්ථිකය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් සහ කැලිෆෝනියාවේ UC Berkeley හි ජන සන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් ලබා ඇත.
අධ්‍යක්ෂක මණ්ඩලයට පත් කරන ලද දිනය
2021 ජූලි 1 වන දින
මණ්ඩල අනුකමිටු සාමාජිකත්වය
නැත
වත්මන් පත්වීම්
Silver Aisle Private Limited හි නිර්මාතෘ/ සභාපති, CEO
හිටපු පත්වීම්
ග්රීන්නර් වෝටර් ලිමිටඞ් හි අධ්යක්ෂ, වැලිබල්
වන් පීඑල්සී හි ව්‍යාපාර සංවර්ධන සහකාර කළමනාකරු.
![පියල් හේන්නායක මහතා](https://lbfinance.lk/storage/1425/Piyal-Hennayake..jpg)
පියල් හේන්නායක මහතා
ස්වාධීන විධායක නොවන අධ්යක්ෂ
![පියල් හේන්නායක මහතා](https://lbfinance.lk/storage/1425/Piyal-Hennayake..jpg)
පියල් හේන්නායක මහතා
ස්වාධීන විධායක නොවන අධ්යක්ෂ
Skills and experience:
Accomplished professional with over 40 years of experience spanning engineering, portfolio management, credit, project finance, branch network management, administration, real estate, teaching, and consultancy. Held 26 years of senior-level roles, including 20 years as a C-suite/KMP at Hatton National Bank PLC and Seylan Bank PLC, driving organizational growth, operational excellence, and strategic decision-making. Skillful at leading cross-functional teams, optimizing portfolios, and steering complex ventures in both financial services and engineering.
Appointed to the Board:
On 18th November 2024
Current appointments:
- Assigned as the National Finance Expert at United Nations Industrial Development Organization (UNIDO) - Accelerating Industrial Climate Response Project (Assignment from July to December 2024)
- Country Coordinator-Sri Lanka, Advisor/Coach at Private Financing Advisory Network (PFAN) - hosted by UNIDO & Renewable Energy and Energy Efficiency Partnership (REEEP) – From February 2022 till present
- Independent Non-Executive Director of Seylan Developments PLC – From January 2016 till present
Former appointments:
- Hatton National Bank PLC
- From January 2006 to December 2015 – CEO/Director, Sithma Developments Ltd (real estate subsidiary of Hatton National Bank PLC)
- From January 2006 to December 2015 – Assistant/Deputy General Manager – Services
- From January 2004 to December 2005 – Assistant General Manager – Zone 3
- From March 1995 to December 2003 – Senior/Chief/Assistant General Manager – Project Finance
- Lanka Ventures PLC – From August 1992 to February 1995 as the Portfolio Manager – Venture Capital
- Central Engineering Consultancy Bureau – From February 1983 to July 1992 as the Civil Engineer
![ප්‍රියන්ත තල්වත්ත මහතා](https://lbfinance.lk/storage/1427/Priyantha-Talwatte.jpg)
ප්‍රියන්ත තල්වත්ත මහතා
ස්වාධීන විධායක නොවන අධ්යක්ෂ
![ප්‍රියන්ත තල්වත්ත මහතා](https://lbfinance.lk/storage/1427/Priyantha-Talwatte.jpg)
ප්‍රියන්ත තල්වත්ත මහතා
ස්වාධීන විධායක නොවන අධ්යක්ෂ
Skills and experience:
A senior executive with a proven track record of transforming businesses and building high-performing organizations and teams to deliver sustainable value to all stakeholders. Key competencies include strategic planning and strategy development, risk management, managing technology, processes, and people to drive innovation and operational excellence.
He has 22 years of corporate management experience, with a decade of experience in the private telecommunications sector, where he established and led multiple startup ventures locally and internationally, showcasing entrepreneurial vision and leadership in dynamic markets.
He is an accomplished professional with expertise in strategic planning and implementation, goal setting, and establishing clear accountabilities, supported by strong capabilities in market research, environment scanning, and customer-centric product development. Adept at portfolio management, marketing, customer engagement, and asset-liability management, with a focus on risk identification, mitigation, and regulatory compliance. Demonstrates proficiency in data, digital, and technology management, credit underwriting, credit risk management, collections, and change and transformation management. Skilled in facilities expansion, customer and staff engagement, board collaboration, and building high-performing teams through training, coaching, and leadership development.
Appointed to the Board:
on 18th November 2024
Current appointments:
- Currently no appointments other than of L B Finance PLC
Former appointments:
- Sanasa Development Bank PLC – A specialized development bank licensed by the Central Bank of Sri Lanka, from November, 2022 to February, 2024 as Chief Executive Officer
- Nations Trust Bank PLC which was an Associate Company of John Keells group from the year 2002 to the year 2022 as the Director/Chief Executive Officer from the year 2020 to 3rd April 2022
- Tritel Telecommunications Inc. Manila Philippines from the year 2000 to the year 2002 as the Country Manager
- Tritel Sri Lanka (Pvt) Ltd from the year 1998 to the year 2000 as the General Manager