වකාලා කාලීන ආයෝජන
LB Finance Savings

අපගේ Wakala කාලීන ආයෝජන ඔබට ආකර්ෂණීය ලාභ කොටස් පිරිනමයග ලාභය මාස 1 සිට මාස 60 දක්වා කාල සීමාව මත පදනම් වේ. ඔබේ ලාභය කල්පිරීමේදී හෝ ඔබේ අභිමතය පරිදි මාසිකව ගෙවනු ලැබේ. රු.50,000/= ට වැඩි ඕනෑම මුදලක් මේ සඳහා ආයෝජනය කළ හැකි අතර මෙම පහසුකම සඳහා විවෘත කිරීමේ ගාස්තුවක් අය නොකෙරේ. 0.12% p.a ක් වූ අ්නැැක ගාස්තුවක් ආයෝජන මුදලෙන් wakeel ගාස්තුවක් ලෙස අඩු කරනු ලබන අතරරුපියල් 1000.00 ක සීමාවකට යටත් වේ. මෙම මුදල ඔබේ පළමු ලාභ ගෙවීමෙන් අඩු කරනු ලැබේ. ඔබ ආයෝජනය කළ මුදල මත පදනම්ව රුපියල් 1,100,000.00 දක්වා උපරිම තැන්පතු රක්ෂණ ආවරණයක් සඳහා ද සුදුසුකම් ලබයි.

අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාත;

Period

 

Normal

 

 

Senior

 

Monthly

A.E.R

Maturity

A.E.R

Monthly

A.E.R

Maturity

A.E.R

1 Months

  

 

5.80%

5.96%

 

 

5.80%

5.96%

50 Days

 

 

5.80%

5.95%

 

 

5.80%

5.95%

3 Months

6.00%

6.17%

6.50%

6.66%

6.00%

6.17%

6.50%

6.66%

6 Months

6.25%

6.43%

6.75%

6.86%

6.25%

6.43%

6.75%

6.86%

1 Year

6.75%

6.96%

7.00%

7.00%

7.25%

7.50%

7.50%

7.50%

15 Months

7.00%

7.23%

7.65%

7.58%

7.50%

7.76%

8.15%

8.07%

18 Months

7.25%

7.50%

7.90%

7.75%

7.75%

8.03%

8.40%

8.23%

2 Years

8.25%

8.57%

8.75%

8.40%

8.75%

9.11%

9.25%

8.86%

3 Years

8.75%

9.11%

9.50%

8.72%

9.25%

9.65%

10.00%

9.14%

4 Years

8.75%

9.11%

10.00%

8.78%

9.25%

9.65%

10.50%

9.16%

5 Years

9.25%

9.65%

10.50%

8.81%

9.75%

10.20%

11.00%

9.16%

Effective Date : 07th February 2025

Want to know more?

LB Finance open an account Contact us today

ගිණුමක් විවෘත කිරීම / ගිණුමක් වසා දැමීම / ගනුදෙනුකරුවන් විසින් අරමුදල් මාරු කිරීම සීමා කිරීම:

  • වයස අවුරුදු 18 ට අඩු (බාල වයස්කරුවන්) ආයෝජකයින්ට ආයෝජන ගිණුම් විවෘත කිරීමට අවසර නැත. කෙසේ වෙතත් සුළු ආයෝජන භාරකරුවෙකු සමඟ එ්කාබද්ධ තැන්පතුකරුවෙකු පිළිගනු ලැබේ.
  • ආයෝජකයාගේ වයස අවුරුදු 18 ට අඩු නම්, සුළු ගිණුම් හිමියා පරිණත වයසට පැමිණෙන තෙක් ආයෝජනය ආපසු ලබාගත නොහැක.
  • විදේශයන්හි පදිංචි ශ්‍රී ලාංකිකයන් විසින් කරන ලද ආයෝජන සඳහා ඇටෝර්නි බලපත‍්‍රයක් අවශ්‍ය වේ.
  • වලංගු ජාතික හැඳුනුම්පත/Passport නොමැති ශ්‍රී ලාංකිකයන් සුදුසුකම් නොලබයි.
  • ශ්‍රී ලංකාවේ පදිංචි වීසා බලපත‍්‍ර නොමැති විදේශිකයන් සුදුසුකම් නොලබයි.
  • නොමේරූ මුදල් ආපසු ගැනීමකදී, අදාළ ලාභ අනුපාතය කළමනාකරණය විසින් ඔවුන්ගේ තනි අභිමතය පරිදි තීරණය කරනු ලැබේ.