Newsroom

Kaduwela Branch Relocation

වඩාත් කඩිනම් හා කාර්යක්ෂම සේවාවක් ලබා දීමට නිරතුරු කැපවී සිටින අපගේ කඩුවෙල ශාඛාව නව පරිශ්‍රයක ස්ථාපිත වූ වගයි. නව ලිපිනය: අංක 482, අවිස්සාවේල්ල පාර, කඩුවෙල

Experience the enhanced services at our newly relocated Kaduwela branch! Enjoy a seamless financial experience with LB Finance, including personalized assistance and faster transactions.